Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවියන් තමන් එක්ක ඇති කරගත්ත ගිවිසුම ගැන දාවිත් කල්පනා කරනවා

දේවවචනය නිධානයක්

යෙහෝවා දාවිත් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා

යෙහෝවා දාවිත් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා

දාවිත්ගෙන් රාජකීය පෙළපතක් ඇති කරනවා කියලා යෙහෝවා පොරොන්දු වුණා (2සාමු 7:11, 12; w10 4/1 20 3¶; කවරයේ පින්තූරය බලන්න)

යෙහෝවා දාවිත් එක්ක ඇති කරගත්ත ගිවිසුමෙන් කොටසක් ගැලවුම්කරු මාර්ගයෙන් ඉටු වුණා (2සාමු 7:13, 14; හෙබ්‍රෙ 1:5; w10 4/1 20 4¶)

ගැලවුම්කරුගේ පාලනය මාර්ගයෙන් හැමදාටම ආශීර්වාද ලැබෙනවා (2සාමු 7:15, 16; හෙබ්‍රෙ 1:8; w14 10/15 10 14¶)

ගැලවුම්කරුගේ පාලනයත් හරියට ඉර, හඳ වගේ හැමදාටම තියෙනවා. (ගීතා 89:35-37) ඒ දේවල් දකිද්දී යෙහෝවා දේවරාජ්‍යය මාර්ගයෙන් ඔයාටත් පවුලේ අයටත් දෙන්න පොරොන්දු වෙලා තියෙන ආශීර්වාද ගැන හිතන්න.