Skip to content

පටුනට යන්න

මැයි 9-15

දේවවචනය නිධානයක්

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 43

  • ‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - දෙවිත් එක්ක කතා කරන්න’: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ සභාවේ දරුවන් ඉන්නවා නම් එයාලගෙන් කීපදෙනෙක්ව කලින්ම තෝරගෙන මෙහෙම අහන්න. ඔයා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න ඕනෙ ඇයි? යාච්ඤා කරන්න පුළුවන් මොන වගේ වෙලාවලදීද? යාච්ඤා කරද්දී යෙහෝවාට කියන්න පුළුවන් මොනවා ගැනද?

  • සභා අවශ්‍යතා: (විනා. 10යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 03 පාඩම

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 95 සහ යාච්ඤාව