Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

යෙහෝවාගෙන් උදව් අරන් ධෛර්යවත් වෙන්න

යෙහෝවාගෙන් උදව් අරන් ධෛර්යවත් වෙන්න

අමලෙක්වරු ෂික්ලග් නගරයට ගිනි තියලා එහේ හිටපු හැමෝවම වහල්කමට අරන් ගියා (1සාමු 30:1, 2)

දාවිත්ටයි එයාත් එක්ක හිටපු පුරුෂයන්ටයි දරාගන්න බැරි ලොකු වේදනාවක් දැනුණා (1සාමු 30:3-5; w06 8/1 28 12¶)

දාවිත් යෙහෝවාගෙන් උදව් ගත්ත නිසා ධෛර්යවත් වුණා (1සාමු 30:6; w12 4/15 30 14¶)

මේ ගැන හිතලා බලන්න. ලොකු දුකකින් ඉද්දී ධෛර්යය ඇති කරගන්න මං උදව් ගන්නේ කාගෙන්ද?