Skip to content

පටුනට යන්න

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

සාකච්ඡාවකට යෝජනා

සාකච්ඡාවකට යෝජනා

මුල් හමු වීම *

ප්‍රශ්නය: මිනිසුන් දුක් විඳින්නේ දෙවියන් එයාලට දඬුවම් කරන නිසයි කියලා ඔයාට හිතෙනවාද?

බයිබල් පදය: හබ 1:13

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: අපි දුක් විඳින්නේ ඇයි?

නැවත බැලීම *

ප්‍රශ්නය: අපි දුක් විඳින්නේ ඇයි?

බයිබල් පදය: 1යොහ 5:19

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: අපි දුක් විඳින එක ගැන දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

^ 3 ඡේ. ^ 7 ඡේ. ඕනෙ නම් ප්‍රශ්නය, ඊළඟ හමු වීමට ප්‍රශ්නය සහ පසුබිම ප්‍රදේශයට ගැළපෙන විදිහට වෙනස් කරන්න පුළුවන්.