ඔක්තෝබර් 10-16
1 රාජාවලිය 19-20
ගීතිකා අංක 33 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවියන්ගෙන් සහනය ඉල්ලන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
1රාජා 19:19-21—අලුත් පැවරුමක් ලැබෙද්දී ඒක භාරගන්න එක ගැන මේ සිද්ධියෙන් උගන්වන්නේ මොකක්ද? (w97 11/1 31 1¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 1රාජා 19:1-14 (th 12වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘නැවත බැලීම: බයිබලය—යෝබ් 26:7’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.
නැවත බැලීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. (th 18වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 07 පාඩමේ 7 කරුණ සහ සමහරු මෙහෙම කියනවා කොටස (th 7වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘දිගටම ධනාත්මක විදිහට හිතන්න’: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. කලකිරෙන්නේ නැතුව ඉන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද? යෙහෝවා එලියාව සැනසුවේ කොහොමද? ඔහු අපි ගැන සැලකිලිමත් වෙලා සහනයක් වෙන්නේ කොහොමද?
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 22 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 57 සහ යාච්ඤාව