ඔක්තෝබර් 17-23
1 රාජාවලිය 21-22
ගීතිකා අංක 134 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“අධිකාරිය පාවිච්චි කරද්දී යෙහෝවා වගේ වෙන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
1රාජා 21:27-29—ආහබ් ඇත්තටම පසුතැවිලි වුණේ නැහැ කියලා අපි දන්නේ කොහොමද? (w21.10 3 4-6¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 1රාජා 22:24-38 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව හඳුන්වලා දීලා බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (th 4වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා 01වෙනි පාඩමෙන් බයිබල් පාඩමක් පටන්ගන්න. (th 6වෙනි පාඩම)
දේශනය: (විනා. 5යි) w15 3/15 9-10 10-12¶—තේමාව: නාබොත්ගේ විශ්වාසවන්තකමින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (th 14වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය”: (විනා. 10යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. තමන් ඉවසිලිවන්තයි, කරුණාවන්තයි කියලා ඇලෙක්සැන්ඩෲ පෙන්නුවේ කොහොමද? ඩොරීනා අන්තිමට වෙනස් වුණේ ඇයි? මේ අද්දැකීමෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?
සභා අවශ්‍යතා: (විනා. 5යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 23 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 50 සහ යාච්ඤාව