දේවවචනය නිධානයක්
අධිකාරිය පාවිච්චි කරද්දී යෙහෝවා වගේ වෙන්න
ඉහළම අධිකාරිය තියෙන්නේ යෙහෝවා දෙවියන්ට (1රාජා 22:19; it-2-E 21)
තමන් යටතේ ඉන්න අයට ඔහු ගෞරවය පෙන්නනවා (1රාජා 22:20-22; w21.02 4 9¶)
පැවරුමක් ඉටු කරන්න යෙහෝවා දේවදූතයෙක්ට ආශීර්වාද කෙරුවා (1රාජා 22:23; it-2-E 245)
වැඩිමහල්ලෙනි, පවුලේ මූලිකයෙනි, විශේෂයෙන්ම ඔයාලා අධිකාරිය පාවිච්චි කරද්දී යෙහෝවා වගේ වෙන්න. (එෆී 6:4; 1පේතෘ 3:7; 5:2, 3) එතකොට ඔයාලගේ රැකවරණය යටතේ ඉන්න අය සතුටින් ඉඳියි.