Skip to content

පටුනට යන්න

සැප්තැම්බර් 26–ඔක්තෝබර් 2

1 රාජාවලිය 15-16

සැප්තැම්බර් 26–ඔක්තෝබර් 2

දේවවචනය නිධානයක්

  • ඔයාත් ආසා වගේ ධෛර්යවන්ත කෙනෙක්ද?”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 1රාජා 16:34—යෙහෝවා ඔහුගේ පොරොන්දු ඉටු කරනවා කියන විශ්වාසය වැඩි කරගන්න මේ පදය උදව් වෙන්නේ කොහොමද? (w98 9/15 21-22)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 1රාජා 15:25–16:7 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 133

  • ‘ක්‍රිස්තුස්ගේ ධෛර්යවන්ත හේවායන් වෙමු’: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. බෙන්ජමින්ගෙනුයි සෘතිගෙනුයි ඔයා ඉගෙනගත්තේ මොනවාද?

  • දරපු විශේෂ වෑයම්: (විනා. 10යි) සැප්තැම්බර් මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 20 පාඩම

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 103 සහ යාච්ඤාව