සැප්තැම්බර් 5-11
1 රාජාවලිය 9-10
ගීතිකා අංක 10 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවාගේ ප්‍රඥාව අගය කරමු”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
1රාජා 10:10, 14—සලමොන්ට බයිබලේ කියන තරම්ම රත්රන් තිබුණා කියලා කියන්න තියෙන සාක්ෂි මොනවාද? (w08 11/1 22 4-6¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 1රාජා 10:1-13 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘මුල් හමු වීම: බයිබල් පාඩම—ගීතා 37:29’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්රශ්නය අහන්න.
මුල් හමු වීම: (විනා. 3යි) පාඩම් පටන්ගන්න ව්‍යාපෘතියක් කියන සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 1වෙනි පාඩම)
මුල් හමු වීම: (විනා. 5යි) පාඩම් පටන්ගන්න ව්‍යාපෘතියක් කියන සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාවේ 01වෙනි පාඩමෙන් බයිබල් පාඩමක් පටන්ගන්න. (th 13වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“මඟ පෙන්වීම් හොයාගන්න කියාපු තැනක්!”: (විනා. 8යි) සාකච්ඡාවක්. එදිනෙදා මූණ දෙන ප්‍රශ්නවලට බයිබලේ තියෙන උත්තර හොයාගන්න jw.org එක පාවිච්චි කරන්න කියලා දිරිගන්වන්න.
සභා අවශ්‍යතා: (විනා. 7යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 18 පාඩමේ 6-7 කරුණු, ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස්
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 106 සහ යාච්ඤාව