Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

යෙහෝවාගේ ප්‍රඥාව අගය කරමු

යෙහෝවාගේ ප්‍රඥාව අගය කරමු

යෙහෝවා දෙවියන් සලමොන්ට දුන්නේ හිතාගන්න බැරි තරම් ප්‍රඥාවක් (1රාජා 10:1-3; w99 7/1 30 6¶)

සලමොන්ට යෙහෝවා දුන්න ප්‍රඥාව දැකලා ෂෙබා දේශයේ රැජිනට අදහාගන්න බැරි වුණා (1රාජා 10:4, 5; w99 11/1 20 6¶)

සලමොන්ව රජ විදිහට පත් කරපු එක ගැන රැජින යෙහෝවාට ප්‍රශංසා කෙරුවා (1රාජා 10:6-9; w99 7/1 30-31)

ෂෙබාවල රැජින වගේ අපිටත් පුළුවන් යෙහෝවාගෙන් ලැබුණ ප්‍රඥාව අගය කරන්න. ඒ කොහොමද? එක විදිහක් තමයි යේසුස් උගන්නපු දේවල් ජීවිතේට අදාළ කරගෙන ඔහුව කිට්ටුවෙන් ආදර්ශයට ගන්න එක. (මතෙ 12:42; 1පේතෘ 2:21) තව විදිහක් තමයි සේවෙදී හම්බ වෙන අයට දෙවියන්ගේ ප්‍රඥාව ගැන කියන එක.